Skip to main content

ouo.io , LinkBucks link short eran money සින්හල

LinkBucks

                                         

                                 LinkBucks කියන්නෙත් ඉතින් link short කරල money eran කරන ක්‍රමයක් තමෛ. මෙකෙ හබෛ අනිත් සිටෙ වලට වඩ ගෙවීමක් කරනව වගේව ඉක්මනටම ලොකුගානකට යන්න පුලුවන්. කොටින්ම කිඋවොත්  adfly වලටත් වඩා.  මෙත්න තියෙන බැනර් එකෙන් යන්න. වෙන සිටෙ වගේම තමෛ ඉතින්. අමුතුවෙන් කියන්න දෙයක් නනෙ ඉති register වෙන විදිහ.


 


                            ඊටපස්සෙ බලමු මේකෙ තියෙන වසි. මේකෙත් අපිට ඔනිනම් domain එක වෙනස් කරන්න පුලුව. ගොඩාක් domain  තියෙනව. ඉක්මනට වඩි මුදලක් එක Click එකකට හම්බ වෙනව. ලන්කවට වඩා වෙනත් රටක එක්කෙනෙක් Click  කරොත් තමෛ ඉතින් ගාන වඩි. ගිහින්ම බලන්ඩො...................

ouo.io 

මේකත් අරවගේම සිටෙ එකක් තමෛ. මේඑකෙත් හොදට ගෙවනව. බැනර් එකෙන් ගිහින් බලන්න.

Comments

Post a Comment

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

BlueStacks App Player for PC Windows Free Download

BlueStacks App Player for PC Windows Free Download   A free Android emulator for your PC BlueStacks App Player for PC is a desktop emulator software that offers the possibility to play Android games on PC. Although the BlueStacks App player can run any Android app, its features are mainly focused on improving the gaming experience of Android video games in Windows.  BlueStacks App Free Download

Google Adsense Earn Money Sinhala Sri Lanka Review

Google Adsense { Youtube , Website | Adsense} A to Z             google adsense  ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනි නැ ඉතින් Intarnet හරි  Web/Blog Site කරන අයටනම්.  ඒත් ඉතින් ගොදාක් අය මේ ගැන දන්නෙ අඩුවෙන් තමයි. මොකද google adsense කරනව නම් හරියට කරන්න ඕනි වඩක්. නත්තම් ඉතින් බඩුම තමයි. අපි මුලෛදලම බලමු  google adsense ගැන. බයවෙන්න දැයක් නෑ, adsense a to z කිඅය දෙනව. අපිත් එක්කෙ දිගටම ඉන්න. මේ පාදම කිඅල දුන්නට පස්සෙ Bro ලටත් හරි දෙයක් කරන්න පුලුව.   එහෙනම් වඩේට බහිමු. google adsense  කියන්නෙ මොකක්ද?                                  adsense  කියන්නෙ  google එකෙන් ලබා දැන දැන්වීම්  සමාගමකි.  google adsense  කියන්නෙ දැනට ලෝකෙ තියෙන ප්‍රමුක පෙලේ සහ හොදම අන්තර්ජාල දැන්වීම් වඩසටහනක් හිමි සමාගමක් කිවුවොත් නිවරදී....