Skip to main content

Posts

Showing posts from June 24, 2017

GOOGLE CHROME බ්‍රවුසරය මත ඩේටා ඉතුරු කරගන්න

GOOGLE CHROME බ්‍රවුසරය මත ඩේටා ඉතුරු කරගන්නට අළුතෙන් EXTENSION එකක්. Google Chrome වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ  ඩේටා ඉතුරු කරගන්නට   Data Saver (Beta)   නම්න් අළුතෙන් extension එකක් හදුන්වා දී තිබෙනවා.  මෙම extension එක භාවිතා කරන විට වෙබ් පිටුවල දත්ත පරිගණකය වෙත ලැබීමට පෙර ගූගල් සර්වර් වල වෙබ් පිටු සංකෝචනය කර ලබාදේ. මෙම  extension එක incognito mode භාවිතා කරන විට හා SSL (HTTPS) encryption හාවිතා කරන වෙබ් අඩවි මතදී නම් ක්‍රියා කරන්නේ නැහැ.  මෙම extension එක Chrome Web Store එක තුලින් ස්ථාපනය කරගත් පසු address bar එකෙහි දකුණු පසින් Data Saver icon එක දිස්වන අතර එය මත ක්ලික් කිරීමෙන් දැනට ඉතුරුකර ඇති දත්ත ප්‍රමාණය බැලීමටත් Data Saver extension එක ක්‍රියාවිරහිත කිරීමත් කළ හැකිය. සම්පූර්ණ විස්ථරය බැලීමටනම්  chrome://net-internals/#bandwidth  යන කොටස address bar  එක මත යොදා  Enter  කිරීමයි.

Type කිරීම මගින් මුදල් ඉපයීම megatypers.com

megatypers.com   මගින් මුදල් ඉපයීම  ඉක්මනින්  Type  කිරීමට හැකි නම් පැයට රු 100ක් පමණ මෙහිදී සෙවිය හැක. Type  කිරීම අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිය හැකි හොද කර්තව්‍යකි. මා මෙහිදි හදුන්වා දීමට යන වෙබ් අඩවිය   megatypers  ය. වචන 1000 කට  $0.55 ලබා ගත හකිය.  Paypal   හො    Western union   ,payza , Web money ,perfect money  වලින් මුදල් ලබා ගත හැක ..  මෙතනින් ගිහින් වඩේ කරන පටන් ගන්න.                                

Web site Ads Sinhala – Blog හෝ Web මුදල් හොයමු.

Web site Ads    yllix                                            මේ Web Site එකේ නම තමයි  yllix.com   මේ සදහා මුලින්ම වෙබ් අඩවියේ රෙගිස්ටර් වෙන්න ඔන ඒ සදහා පහත Photo එක Click කරන්න. එතැනදී ලැබෙන ෆෝමය නිවරදිව පුරවා සත්‍ය තොරතුරු ලබාදී ඔබට   yllix  එක්ක එකතු වෙන්න පුලුවන්.රෙජිස්ටර් උනාට පස්සෙ ඔයාගෙ ඔක්කොම login deatils ඔයා දුන්න e mail එකට ඇවිල්ල ඇති ගිහිල්ල එව අරගන්න.ඊට පස්සෙ කරන්න ඔනෙ   yllix  වෙබ් අඩවියෙ තියන AD Tags Tab ය ට යන්න.ඒ තුලින් අපට  අපිට ලබා දෙන දැන්වීම් කේත සියල්ල අපගෙ වෙබ් අඩවියෙ හො බ්ලොග් අඩවියේ පළ කරන්න පුළුවන්.

Audio Editor and voice Remover Audacity සින්හලෙන් software

සිංදුවක කටහඩ ඉවත් කරන්න    Audacity                                                                                          මේක  සිංදුවක තිබෙන කටහඩ ඉවත් කරලා  Music  එක විතරක් ගන්න පුළුවන්  මෘදුකාංගයක්.  මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ බාවිතාකලහැකි නිදහස් මෘදුකාංගයක්. ඕනෑම් කෙනෙක්ට පරිශීලනය කරන්න පුලුවන් පහසු  interface  එකක් ඇතුලත් වෙනවා.  මෙය නිර්මාණය කරලා තිබෙන්නේ  Audio  වල ශබ්දය විවිධ සංස්කරණ කටයුතු කිරීමටයි.                 මෙන්න download කර ග න්න.                                   

UC Browser Download සින්හල web අඩවිය

UC Browser Dowload                                           මේ තියෙන්නෙ   UC Browser එක.  කෞරුත් දන්නව මෙක ගන. අඩ වෙනකොට ගොඩාක් අය මෙ  Browser එක බේවිත කරනව. මොකද මෙකෙ ඉන්ටනෙට් එක බාවිතකරන්න පහසුඉ. ප්හල ලින්කෙ එකක් තියෙනව download කරගන්න.