Skip to main content

Posts

Showing posts from July 17, 2017

Seo Keywords හොයන හැටි keywordtool.io/

                                keywordtool.io කියන්නෙ  Seo කරන්න ඔනිවෙන Keywords  හොයගන්න පුලුවන් site එකක්. ඉතින් blog කරන අය දන්නව මෙ  Keywords කොච්චර වටිනවද කියල.  මෙතනදි Google / Youtube/ Apps stor/ Bing / E bay / Amazone වනි වදගත්  site  වල Keywords  ලේසියෙන්ම ම  හයගන්න පුලුවන්. යලුවන්ට තියෙන්නෙ මෙකට ගිහින් දල දෙයට Google ද්, Youtube වගෙ තොරල Keywords එකට අදල Keyword එක දිල shaerch කර එක. මෙතනින් යන්න.

Dialog My Tv _ Tv බලන්න.

                                                       Dialog My Tv  කෞරුත් දන්නව අති. මෙ දන්නෙ නති අයට. Dialog  වෙතින් අපිට ගොඩක් channel ලබා  දෙනව.  ලන්කවෙ channel  නම් ඔක්කොම වගේ  දෙනවා.    ජාත්‍යන්තර නාලිකා 20කට අධික ප්‍රමාණයකින් ක්‍රීඩා, චිත්‍රපට තියෙනව. හබැයි ඉතින් මේකෙත් එක එක කේස් තියෙනව. ඒ කිව්වෙ සලකිය යුතු දේවල්. මේකෙ ක්‍රියාත්මක වෙන්නෙ  Dialog HSPA ඩොන්ගලයකට තමයි. අනිත් එක තමෛ    වෙබ් බ්‍රවුසරය හරහා MYTV බැලීමට A HTML 5 අනුයන වෙබ් බ්‍රවුසරයක් විය යුතුයි.  මෙතනින් ගිහින් බලන්නකො .                                              

BrodBand Intarnet Speed Test Online Fast

                                                                   මේ තියෙන්නෙ Online  Intarnet Speed Test  කරන්න පුලුවන්   site එකක්. කිසිම Software එකක්වත්  Mobile app  එකක්වත් ඔනිනෑ . Fast තමයි  site එකෙ නම. site එකට යන්න විතරෛ ත්යෙන්නෙ. ඉබේන Test වෙනව.  ඔන්න ගිහින්ම බලන්නකො bro.        Photo  එක Click  කරල යන්න.