Skip to main content

Posts

Showing posts from June 20, 2017

google Drives(Sky Drives- cloud memary ) දත්ත ගබඩා කරගන්න.

Google Drive  - Cloud Memary                                     මේ  තියෙන්නෙ Google Drive. කෞරුත් දන්නව අඋලක් නෑ. නොදන්න අයට. මේ Cloud Memary එකක්. එ කිවුවෙ මෙකෙ දත්ත ගබඩා කරන්න පුලුවන්.  Google Drive වල අපිට free 15GB දෙනව,  gmail account එකක් තියෙන ඔනම කෙනෙකුට මෙ Google Drive එකක් හියෙනව. මෙට වඩියෙන් ඉතින් GB ගාන වඩිකර ගන්න ඕනිනම් පොඩි ගානක් ගෙවන්න ඔනි. ඔයට ඔනම දෙයක් මෙකෙ ගබඩා කරල තියන්න පුලුවන්. gmail විතරෛ  මතක තියගන්න ඔනි. හබෛ එකදෙයක් මෙක එච්චරම විශ්වාස දෙයක් නෙවෙයි.              

codeanywhere ගැන online corde සින්හලෙන් ඉගෙන ගන්න.

corde  ගන ඉගෙන ගන්න අය වෙනුවෙන්. www.codeanywhere.com                                  මේක software එකක් නම් නෙවෙයි. හැබැයි ඕනම ජතියෙ corde  මෙකෙ ලියල ran කරල බලන්න පුලුවන්. ඉන්ටර්නෙට් තියෙන ඔනිම තනක මෙකෙන් ඔයට corde  ඉගෙන ගනිමෙ හකියව තියෙනව.                                 මෙකෙ තියෙන ලොකුම වාසිය තමයි මෙකෙ php ලියල ran kකරන්න පුලුවන්. නත්තම් අනිවරයෙන්ම  php  ran කරන්න serwer එකක් අනිවරෙන්ම තිබිය යුතුයි. ඔයට ගෙදරදි  නතුව වෙන තනකදි  උවත්, වෙන එක්කෙනෙක්ගෙ  computer එකකදි උවත් මෙ corde ඉගෙන ගනීමේ හකියව තිබෙ. මෙතනින් යන්න.................................................................