Skip to main content

ouo.io , LinkBucks link short eran money සින්හල

LinkBucks

                                         

                                 LinkBucks කියන්නෙත් ඉතින් link short කරල money eran කරන ක්‍රමයක් තමෛ. මෙකෙ හබෛ අනිත් සිටෙ වලට වඩ ගෙවීමක් කරනව වගේව ඉක්මනටම ලොකුගානකට යන්න පුලුවන්. කොටින්ම කිඋවොත්  adfly වලටත් වඩා.  මෙත්න තියෙන බැනර් එකෙන් යන්න. වෙන සිටෙ වගේම තමෛ ඉතින්. අමුතුවෙන් කියන්න දෙයක් නනෙ ඉති register වෙන විදිහ.


 


                            ඊටපස්සෙ බලමු මේකෙ තියෙන වසි. මේකෙත් අපිට ඔනිනම් domain එක වෙනස් කරන්න පුලුව. ගොඩාක් domain  තියෙනව. ඉක්මනට වඩි මුදලක් එක Click එකකට හම්බ වෙනව. ලන්කවට වඩා වෙනත් රටක එක්කෙනෙක් Click  කරොත් තමෛ ඉතින් ගාන වඩි. ගිහින්ම බලන්ඩො...................

ouo.io 

මේකත් අරවගේම සිටෙ එකක් තමෛ. මේඑකෙත් හොදට ගෙවනව. බැනර් එකෙන් ගිහින් බලන්න.

Comments

Post a Comment

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

BlueStacks App Player for PC Windows Free Download

BlueStacks App Player for PC Windows Free Download   A free Android emulator for your PC BlueStacks App Player for PC is a desktop emulator software that offers the possibility to play Android games on PC. Although the BlueStacks App player can run any Android app, its features are mainly focused on improving the gaming experience of Android video games in Windows.  BlueStacks App Free Download

computer system පරිගනක පද්ධතියක ප්‍රදාන කොටස් (O/L,A/L)

පරිගනක  පද්ධතියක් යනු?   යම් සුවිශේශි  කාර්‍යයක්   ('දත්ත තොරතුරු බවට පත් කිරීම)  ඉටුකර ගැනිම  සදහා අන්තර් සම්බන්දීකරයක් සහිත උපාOග සමුහයක එකතුවක් වේ . පරිගණක පද්ධතියක  ප්‍රදාන කොටස්      *live ware (ජීවාන්ග ) *hard ware (දෘඩාන්ග) *software (මෘදුකාන්ග) ජීවාන්ග යනු?   පරිගණක පද්ධතියක් භාවිතා කරන,  මෙහෙයවන පුද්ගලයන් මේ යටතට අයත් වේ. දෘඩාන්ග යනු?    පරිගණකයක් තුල  භෞතිකව ස්පර්ශ කල හැකි සියලුම  උපාoග  කොටස්  වේ . මෘදුකන්ග යනු ?  පරිගණක පද්ධතියක් තුල  පරිගණකය මගින් යම්කිසි  කාර්‍යයක්  ඉටු කර  ගැනීම  සදහා අවස්ථාවෙන්  අවස්ථාවට    ලබා  දෙන උපදෙස්  හෙවත් භෞතිකව  ස්පර්ශ කල නොහැකි  වැඩසටහන් වේ. .manual system සහ computer system අතර ඇති වෙනස්කම්  දත්ත ආදානය( data input) :-                           * manual system :-    ඇස් ,කන් ,නාසය ,දි...