Skip to main content

Posts

Showing posts from July 5, 2017

කාටුන් හදන්න ආස අයට Macromedia Flash Remoting MX

Macromedia Flash Remoting MX කියන Software එකන් අපිට පුළුවන් Animation (කාටුන්) හදන්න. මේ මෘදුකාංගය තවත් ගොඩක් වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන් වගේම පාවිච්චි කරන්න ඉගන ගන්නත් ගොඩක් පහසුයි පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ගොඩක් වැඩ කරන්න පුළුවන් මෘදුකාංගයක් Web Designing කරද්දී පොඩි පොඩි Button ,Banner වගේ හදන්නත් මේ මෘදුකාංගය පාවිච්චි කරන්න පුළුවන්. Mini Clip Games ඒවා හදන්නෙත් මේ Software එක යොදා ගන්න පුළුවන්.  මතනින් ඩොව්න්ලොඅඩ් කරගන්න...

Mixxx Dj කරන්න තවත් සුපිරි software එකක්.

DJ කරන් කැමති අයට සුපිරි වැඩ කාරයෙක් අරගෙන ආවේ. නමින් MIXXX ඒ වගේම තමයි මේ මෘදුකාංගයෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කීරීන් එකත් ගෙඩක් ලස්සනයි. පහලින් ගිහින් නොමිලේම MIXXX මෘදුකාංගය බාගතකරගන්න.