Skip to main content

Posts

Showing posts from August 1, 2017

Youar Website Url Add Search Engeing Seo කරන Website free sinhalen.

                                                                          seo කියන්නෙ Search Engine Optimizetion කියන එක. ඔයගෙ තියෙන Website එක Search Engine වල උඩට ගන්න නම්  seo කරන්න වෙනව. මොකද Website එකක් හැඩුවට නිකන්ම Search Engine වල උඩට එන්නේ නෑ. ඒකට අපි seo  කරන්න ඕනි. ඒකට නම් ඉතින් අපිට ටිකක් මුදලක් විටදම් කරන්න එනව. ඒත් කිසි අවුලක් නෑ . මොකද ඉතින් දැන් Website එකෙන් මුදල් උපයන හටි දන්න නිස. ඒවට ක්‍රම තියෙනවනෙ. මේ ක්‍රම පවිච්චි කරල ඒගිය මුදල අපිට හොයගන්න ලුවන්.  seo  කරට පස්සෙ අපේ Website  එකට ප්‍රමනයට trrafic එකක් එනව. මම පහල link ටිකක් දනව. මෙවෛන් නම් නිකන් Url එක  Add කරන්න පුලුවන් Search Engeing වල. හබෛ මුදල් ගෙවල කරොත් ඉතින් ප්‍රතිපල වඩී. ඔක්කොම link  ටික පහල තියෙනව. ගිහින් බලන්න.                                                                                                                                                                      01. www.freewebsubmission.com 02. www.diggza.com       03. www.addurlfree.com 04. www.addme.com