සින්හලෙන් Download Link එකක් හදන හැටි. මේ කියන්නෙ Download Link එකක් හදන හටි. මෙකෙන් අවශ්‍ය ලින්ක් එක දිල Download කරගන්න Link එකක් තමයි තියෙන්නෙ. මෙහෙමෛ කරන්නෙ . පහල තියෙන Code එක copy කරගන්න. ➦ <h2><a href="#"Download>*</a></h2> ➻ මේකෙ තියෙන * ලකුන වෙනුවට පෙන්නන ඔනි නම දෙන්න. මෙහි # වෙනුවට download කරන්න දෙන එකෙ computer එකෙ තියෙන තන ලින්ක් එක දෙන්න. මතක අතුව එහි audio එකක්ද ,image එකක්ද, කියල දෙන්න. ( එකුවෙ image එකක් නම් jpg,png ද්, Audio එකක්නම් නම් mp3 ද් කියල. ) උදාහරණ ලෙස-: <h2><a href="D:\Photos\Download.png"Download>Download a Image</a></h2>