Skip to main content

Posts

Showing posts from July 6, 2017

Blogger වල වාසි හා Blogger වල අවාසි

Blogger වල වාසි * Blogger වල ඇති සුවිශේෂ වාසියක් වන්නේ මෙයයි. ඔබට නොමිලේම ඔබගේ බ්ලොග් අඩවිය අරම්භ කල හැකිය. ඔබට නොමිලේම yourname.blogspot.com ආකාරයේ domain නාමයක්ද ලබා ගත හැකිය. *  ඔබට blogging ගැන කිසිම දැනුමක් නොමැති උනත් Blogger වල ඇති සරල අතුරු මුහුණත නිසා ඉතා පහසුවෙන් ඔබට ඔබගේ බ්ලොග් අඩවිය ආරම්ඹ කල හැකිය. *  Blogger තුල බ්ලොග් අඩවියක් ආරම්භ කීරීමට ඔබට කිසිම Programming Language එකක දැනුමක් අවශ්‍ය නැත. *  ඔබ අනවශ්‍ය කරදරකාරී widget වලින් ඔබගේ අඩවිය පුරවා ගන්නේ නැත්තම් බොහෝ දුරට ඔබගේ බ්ලොග් අඩවිය වේගවත්ය Blogger වල අවාසි *  එක account එකකට ඔබට සැදිය හැක්කේ බ්ලොග් අඩවි 100ක් පමණි *     ඔබට 1GB දක්වා පින්තුව ඔබගේ බ්ලොග් අඩවියට එකතු කල හැකිය *  ඔබට Labels 2000ක් එකතු කරා හැකි අතර එක පොස්ට් එකක් සදහා Labels 20ක් යොදා ගත හැකිය. *  ඔබට අකුරු 500ක් දක්වා බ්ලොග් Description එකට ඇතුලත් කල හැකිය. “About Me” Profile Information : ඔබට අකුරු 1200ක් දක්වා මෙයට ඇතුලත් කල හැකිය. *  ඔබගේ අඩවිය ඕනෑම වෙලාවක delete කිරීම අයිතිය Google සමාගම සතුය. *   Blogger අඩවියකට වඩා