Skip to main content

Google Adsense Earn Money Sinhala Sri Lanka Review

Google Adsense { Youtube , Website | Adsense} A to Z 


 





         google adsense  ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනි නැ ඉතින් Intarnet හරි  Web/Blog Site කරන අයටනම්.  ඒත් ඉතින් ගොදාක් අය මේ ගැන දන්නෙ අඩුවෙන් තමයි. මොකද google adsense කරනව නම් හරියට කරන්න ඕනි වඩක්. නත්තම් ඉතින් බඩුම තමයි. අපි මුලෛදලම බලමු  google adsense ගැන. බයවෙන්න දැයක් නෑ, adsense a to z කිඅය දෙනව. අපිත් එක්කෙ දිගටම ඉන්න. මේ පාදම කිඅල දුන්නට පස්සෙ Bro ලටත් හරි දෙයක් කරන්න පුලුව.   එහෙනම් වඩේට බහිමු.

google adsense  කියන්නෙ මොකක්ද?


                                 adsense  කියන්නෙ  google එකෙන් ලබා දැන දැන්වීම්  සමාගමකි.  google adsense  කියන්නෙ දැනට ලෝකෙ තියෙන ප්‍රමුක පෙලේ සහ හොදම අන්තර්ජාල දැන්වීම් වඩසටහනක් හිමි සමාගමක් කිවුවොත් නිවරදී.  මොකද google adsense   වලින් තම දැන්වීම් ඵල කරගැනීම සහ ඒ දැන් වීම් ඵල කර මුදල් උපයා ගන්නත් මෙහිදී   මේ සමාගමින් අවස්තාවක් හිමිකර දේ.


                                                                  google adsense   Web site අයිතිකරුවන් විසින් දැන්වීම් පලකර මුදල් උපයා ගන්න හොද ක්‍රමයක් ලෙස දකී. එහෙත් අපට තියෙන අවාසියක් තමයි සිංහල භාෂාවට  adsense   ලබා නොදීමයි. එහෙත් අපිට English භසින් පවත්වාගෙන යන Web site වලට ගන්න පුලුවන්. ඒක ස්ථීරයි.  මොකද ගොඩක් අය ගන්න  බැ කියන්නෙ ඒ ගැන දැනුමක් නැති නිසා.


            ඒ වගේම google adsense කිසිම අය කිරීමකින් තොරව අපට Account එකක් සාදා මුදල් උපයා ගැනීමට හැකියාව ලැබේ. එහෙත් ඔබ විසින් දැන් වීම් ඵල කිරීමේදී නම් adsense ආයතනය විසින් මුදල් අයකරනු ලැබේ. ඒ අනුව මෙහි නිති රීති ද මොහෝ ඇත. ඒවට අනුකූලව අප ක්‍රයා කල යුතුය. එ විට adsense ලබා ගැනීම අපහසු කාර්යයක් නොවේ. ඉදිරී ලිපියෙන් අපි ඉදිරි පියවර ගැන කතා කරමු.


adsense  ක්‍රියාත්මක වන ආකාරය සහ ක්‍රියාත්මක වන ආකාරය.


                                                   මෙය සිදුවන්නෙ Google Adwords වලිනි. යම් කිසි අයතනයක් හෝ යම් කෙනෙක් තමන්ගේ ව්‍යපාර දැන්වීම් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර ගැනීම සදහා Google ආයතනයට මුදල් ලබා දී දැන්විම් ප්‍රචාරය කරයි. Web අඩවි හිමි කාරයන් විසින් එම දැන්වීම්  තමන්ගේ Web අඩවිවල ඵල කර මුදල් ලබා ගනී. දැන්වීම් ඵල කරන්නා විසින් ගැවන ලද මුදල් වලින් Google ආයතන කොටසක් අරන් ඉතිරි කොටස Web අඩවි හිමි කාරය හට ලබාදේ. සරලවම කිවුවොත් ඕකතමයි වෙන්නෙ. දැන් නම් කචල් වගේ අති. ඖලක්නාඅ මේ එච්චර හිතට ගන්න එපා. ඉදිරීයේදී මේක කරන් යද්දි තෙරෙයි.






google adsense වලින් මුදල් උපයන ක්‍රම ගැන තමයි මේ කියන්න යන්නෙ . ඉතින් ඉස්සර ලිවුව ලිපි බැලුවෙ නත්තම් ගිහින් බලන්න. මොකද මුල ඉදලම මේ ලිපි පෙල බලන එක සාර්තක භාවය ලබා ගත හැකි නිසා.  adsense  භාවිතා කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනව. ඒ උනාට ගොඩක් අය දන්නෙ ක්‍රම කිහිපයයි.


google adsense අපිට භාවිතා කරන්න පුලුව මේ ක්‍රම වලින් ,

                                  - Website වල Ads දැමීමෙන්.
                                 - Youtube වල Ads දැමීමෙන්.
                                 - Apps වල Ads දැමීමෙන් හා
                                 - වෙනත් Website වල Ads දැමීමෙන්.


                                                        ඔය උඩ ම  ක්‍රම 2ක තමයි ඉතින් දැන් භාවිතා කරන ක්‍රම වලින් ප්‍රසිද්ධ ම ක්‍රම 2ක. ඉතින් අපි අනික්‍රම ගැනත් කියදෙන්න බලා පොරොත්තු  වෙනව.  ඉතින් මේ සදහා ඔබට වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තිබිය යුතුය. ඉතින්  ඒ පිලිබදව ද අපි අපේ බ්ලොග් අඩවියේ පලකරනව. ඔබට ඒ ලිපි පෙල බලල ඒ ගැන අධ්‍යනය කරන්න පුලුවන්.







google adsense වලින් කොපමන මුදලක් හොයන්න පුලුවන්ද?






අත්තම කිවුවොත් මෙහි මුදල් උපයන්න පුලුවන් හොයන්න පුලුවන්  සීමාවක් නැත. අසීමිතව මුදල් හොයන්න පුලුවන්. අවශ්‍ය වෙන්නේ උවමනාව හා අවශ්‍ය ක්‍රම වේදය විතරයි. මේ දෙක දැන ගෙන කරොත් ගොඩ තමයි ඉතින්.


                     තව කිවුවොත් adsense වල උපයන මුදල තීරනය වෙන්නෙ වෙබ්/බ්ලොග් අඩවියට එන Traffic එක අනුවයි. ඒ උනත් මෙහිදී Traffic  එක ගෙන්න ගන්නත් ක්‍රම තියෙනව. ඒවට අනුව තමයි Originol Traffic  ගැන්න ගන්න ඕනි. Traffic   පිලිබදව ඉදිරියේදී කියල දෙනව. පහත දැක්වෙන කරුණු මේසදහා ප්‍රබලව බලපානව.


* වෙබ් අඩවියට එන නරබන්නන් පිරිස හා ප්‍රමාණය අනුව.
* පැමිණෙන පිරිස පැමිණෙන රට අනුව.
* පැමිණෙන Sours එක හෝ ක්‍රමය අනුව.
* වෙබඩවියේ පලකරන දේවල් අනුව සහ
* දැන්වීම් නරබන්නන් ගේ ප්‍රමාණය


                                  ඔය වගේ දේවල් බලපානව්  ඔය හොයන මුදල් ප්‍රමානය  තීරනය වෙන්නෙ.  ඉතින් කවුරුත් කැමති නෑනෙ සල්ලි ගැවල තමන් ගැ දැන්වීම Traffic  එකක් නැති වෙබඩවිවල පල කරන්න. ඒවගේම ඒ අය කැමති වඩියෙන්ම නිමිසුන් ආසකරන දේවල් පලකරන වෙබඩවි වලට. මොකද ඒවට Traffic  එක එන ප්‍රමාණය වැඩි නිසා. වඩියෙන්ම ගෙවීමක් කරන්නෙ Google Search Engine එකෙන් එන Traffic  එකට. ඊට අමතරව Yahoo,Big වගේ Search Engine ප්‍රදාන තැනක් ගන්නව. තව ගත්තොත් දැන්වීම් වෙබඩවියේ පලකරන ස්තානය අනුවතමයි ලැබෙන Click ප්‍රමාණය තීරණය වෙන්නෙ. ඒපිලිබදව ඉදිරි ලිපි වලින් අනිවාරෙන් ම කියල දෙනව.











Web/Blog අඩවියකට Adsense ඉල්ලුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් හා අවශ්‍ය දේවල්






මුලින්ම  ම Adsense  ඉල්ලුකරම් කිරීමට පලමුව මේ කරුණු ගැන අධ්‍යනය කර ඒවා වටහා ගෙන ඒ අනුව කටයුතු කරන්න. එතකොට වඩේ ඉතාමත් පහසුවෙයි.


වෙබ්  අඩවියක් හො බ්ලොග් අඩවියක් සදහා  

 

* පලමුව ඔබේ අඩවිය ඉංග්‍රීසි ( Enlish )  මාධ්‍යයෙන් පවතිය යුතුය.
 

* ඔබේ අඩවිය නිතරම යාවත්කාලීන ( Update )  විය යුතුය.
 

* අඩවිය නරඹන අයට වැදගත් ලිපි තිබිය යුතුය.
 

* Adsense වලින් තහනම් වර්ගයේ  ( අසභ්‍ය හෝ අනවශ්‍ය, නුසුදුසු ) අඩවියක් නොවිය යුතුය.
 

* උසස්තත්වයේ Domain නාමයක් තිබුනොත් වඩාත් හොදයි. මෙය අන්තර්ජාලයේ ටික දවසක් පවතිය යුතුය.

 

* වෙබ්/බ්ලොග් අඩවියේ ඔබගැන තොරතුරු අතුලත්ව තබන්න.
 

* පල කරන සියලුම දේවල් Copy නොකල ඒව නොවිය යුතුය. ( Copy කල ඒවා සදහා SEO කිරීමත් ඉතාමත් අවහසුය  )
 

* Feck traffic ගෙන්න ගැනීමෙන් වලකින්න.
 

* වෙන්නත් Adverisment භාවිතා කිරීමෙන් වලකින්න. ( වෙනත් අඩ් නෙට්වර්ක් භාවිතා කරන ආකාරය ඉදිරියේදි කියල දෙනව. )
 

* වෙබ්/බ්ලොග් අඩවිය සැහල්ලුව තබන්න. Site එක Load වෙන කාලය අඩුවෙන විදිහට තබා ගන්න.
 

* දවසකට නරඹන්නන් ප්‍රමාණය 100 200 කට වඩිය පමිණිය යුතුය. ඉතකන්  Adsense   ඉල්ලීමෙන් වලකින්න.











 Youtube Adsense ඉල්ලුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් හා අවශ්‍ය දේවල්.






Youtube Channel  එකක් සදහා


* මේ සදහා ඔබට Youtube Channel  එකක් තිබිය යුතු අතර ඒ සදහා Video සෑදීමටද අවශ්‍ය වේ. (  Youtube Channel ගැන ඉදිරියේදී  )
 

* මේ ඔබ විසින් Upload කරන Video  ඔබගේම ඔබම නිර්මාණය කරගන්න Video  විය යුතුය.
 

*  Copy කල Video  නොවිය යුතුය.  Copy කල Video  සදහා Video  Monatis කිරීමට නොහැක.
 

* Youtube Channel  එකෙ  පැය  4000  Subcribers 1000 තිබිය යුතු ය.
 

* එතෙක්  Youtube Viws ලබා ගැනීම සදහා Channel   Video  Upload  කල තිබිය යුතුය.
 

*  Youtube Channel  එක Sri Lanka ව හැර  United States / United Kindom වැනි රටක් තෝරාගත යුතුය.
 

* සහ Video වල හා Channel  එකෙ ගුණාත්මක ඉහල තත්වයේ පවතීම වඩාත් සුදුසය.










 Web/Blog අඩවියකට Adsense ඉල්ලුම් කිරීමට 






හොදයි ඔන්න අපි තැනට ආවා. ඉතින් අද අපි බලන්නෙ කොහොමද  Web/Blog අඩවියකට Adsense ඉල්ලුම් 

කිරීමට ඉල්ලුම් කරන්නෙ කියල. ඉති පසුගිය ලිපි බැලුවෙනත්තම් ඒවා බලල ඉන්න මොකද මේක දැන ගන්න 

කලින් ඒ ටික දැන ගැනීම ඉතාමත් වැදගත් නිසා. අහෘඉ අපි වැඩේ පටන් ගමු.

 

මුලින්ම ම ඔබට Email Account එකක් තිබිය යුතුය. ඒකනම් අනිවර්යෙන්ම ඕනම එක්කෙනෙකුට 

තියෙනවනෙ. දැන්   වෙබ්  අඩවියක් හො බ්ලොග් අඩවියක් සාදා ගන්නත් ඉතින් ඕනි වෙනවනෙ.

ඉස්සෙල්ලාම Gogle එකට යන්න. ඊට පස්සෙ Adsense කියල Search කරන්න.

ඊට පස්සෙ Sing up Click කරන්න.

 



පසුව එහි ඇති දේවල් නම/ලිපිනය/Web/Blog අඩවියේ URL එක හා එහි ඉල්ලන සියලුදේ ඇත්ත විස්තර 

සහිතව ADD කිරීමයි. මේ සදහා ඔබගේ ඇත්තම විස්තර දෙන්න. නත්තම් අවුල් හොදේ.

 


හරි පසුව ඔබට තියෙන්නෙ ටික දවසක් බලාගෙන් ඉන්න එක. එතකොට  Adsense විසින් ඔබට Email  එක 

හරහා දැනුම් දෙයි අවසරය දුන්න බව හෝ Web/Blog අඩවියේ ඇති අඩුපාඩු පිලිබදව.

 


ඉතින් ඉස්සෙල්ල කිවුව දේව කරානම් අනුමැතිය දෙනව. නැත්තම් ඒයලා කියන අඩුපාඩු ටික කියවල ඒව 

නිවැරදි කරල නැවතත් උත්සහ කරන්න.

 



මේ අනුමැතිය දෙන්න ටිකක් දවසක් යනව . ඉතකන් ඉවසල ඉන්න තමයි තියෙන්නෙ . ඒ කාලය Web/Blog 

අඩවිය වැඩිදියුණු කිරීම සදහා යොදා ගන්න. මොකද Adsense ගන්න කන් විතරයි ගොඩාක් කට්ට කන්න 

ඕනි. ගත්තට පස්සෙ ඉතින්  ගොඩම තමයි.

 


පසුව Adsense විසින් අනුමැතිය ලබා දුන් පසුව Adsense වෙත යන්න. පසුව Ads --> Create Ad වෙත ගොස් 

ඔබට අවශ්‍ය ප්‍රමානයේ දැන්වීම් නිර්මාණය කරගන්න. පසුව Get Code වෙත ගොස් Code එක Copy කර 

ගන්න.



Blogger වෙබ් අඩ්වියක්නම් JavaScript/Html වෙත ගොස් Code  එක Past කරන.

Html වලින් සාදන ලද අඩවියකට නම් කිසි ප්‍රශ්නයක් නෑ. කැමති තැනක Past කර ගන්න.

php වලින් සෑදුව එකක්නම් ?> Adsense Code එක <?php> මේ ආකාරයට කරන්න.







 Youtube අඩවියකට Adsense ඉල්ලුම් කිරීම





ඔන්න ඉතින් ගිය ලිපියෙ කිවුව Web/Blog අඩවියකට Adsense ඉල්ලුම් කරන ආකාරය. අද කියන්නෙ 

Youtube සදහා Adsense ඉල්ලුම් කරන ආකාරය.

                    


මුලින්ම Youtube Channel එකක් හදාගන්න ආකාරය කිවුවනෙ. ඉතින් ඊට පස්සෙ Youtube 

Channel   එකට යන්න. Channel එකේ  video Manager කියන එකට යන්න.

ඊට පස්සෙ මේ විදිහට යන්න Channel --> Advanced  ගිහින් එතන තියෙන Country එක United Kiogdem 


/  United states වගේ රටක් තෝරන්න. ඊටපස්සෙ නවත Status and features වෙත යන්න.

එතන තියෙනව Monetization කියල එකක්. ඒකෙ තියෙනව Enable

කරන්න Button එකක්. එතනට ගිහින් Adsense Form එක පුරවන්න

තියෙන්නෙ. එතකොට හරි. හැබැයි හර්යි තොරතුරු ලබා දෙන්න.

පසුව ඔබ ලබා දුන් Email එකට් එනව අවසර දුන්න කියල. එතකොට

තියෙන්නෙ Viwes 10000 ගන්න එක. මොකද

ඉතකන් Monetization Enable කරන්න දෙන්නෙ නැහැ. පැය 


4000  Subcribers 1000 එනකන් ඔයා Video Upload කරන්න. හරියට කරනවනම් 


වදි කාලයක් යන්නෙනෑ.







Comments

  1. සියළුම I.C ,Transistor, Diode, Senor Diode සහ විදුලි උපාංග අමතර කොටස් අඩුම මිලට වගකීමක් සහිතව.

    ranawakaelectrical.blogspot.com

    ReplyDelete
  2. Hodai.godak udaw una.thank you so much

    ReplyDelete
  3. Casino of the Night: New Jersey launches sports betting
    The sports betting scene has exploded in recent years and many casino players are finding the new home of their 의정부 출장샵 favorite games, 과천 출장안마 including Dec 31, 삼척 출장안마 2021 용인 출장마사지 · Uploaded by NJ Division 광주 출장안마 of Gaming

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

BlueStacks App Player for PC Windows Free Download

BlueStacks App Player for PC Windows Free Download   A free Android emulator for your PC BlueStacks App Player for PC is a desktop emulator software that offers the possibility to play Android games on PC. Although the BlueStacks App player can run any Android app, its features are mainly focused on improving the gaming experience of Android video games in Windows.  BlueStacks App Free Download

computer system පරිගනක පද්ධතියක ප්‍රදාන කොටස් (O/L,A/L)

පරිගනක  පද්ධතියක් යනු?   යම් සුවිශේශි  කාර්‍යයක්   ('දත්ත තොරතුරු බවට පත් කිරීම)  ඉටුකර ගැනිම  සදහා අන්තර් සම්බන්දීකරයක් සහිත උපාOග සමුහයක එකතුවක් වේ . පරිගණක පද්ධතියක  ප්‍රදාන කොටස්      *live ware (ජීවාන්ග ) *hard ware (දෘඩාන්ග) *software (මෘදුකාන්ග) ජීවාන්ග යනු?   පරිගණක පද්ධතියක් භාවිතා කරන,  මෙහෙයවන පුද්ගලයන් මේ යටතට අයත් වේ. දෘඩාන්ග යනු?    පරිගණකයක් තුල  භෞතිකව ස්පර්ශ කල හැකි සියලුම  උපාoග  කොටස්  වේ . මෘදුකන්ග යනු ?  පරිගණක පද්ධතියක් තුල  පරිගණකය මගින් යම්කිසි  කාර්‍යයක්  ඉටු කර  ගැනීම  සදහා අවස්ථාවෙන්  අවස්ථාවට    ලබා  දෙන උපදෙස්  හෙවත් භෞතිකව  ස්පර්ශ කල නොහැකි  වැඩසටහන් වේ. .manual system සහ computer system අතර ඇති වෙනස්කම්  දත්ත ආදානය( data input) :-                           * manual system :-    ඇස් ,කන් ,නාසය ,දි...