Skip to main content

පරිගනක පද්දතියක් සහ එහි උපාන්ග ගවේශනය පරිගනකය හදුනා ගැනීම ( O/L, A/L ) | පරිගනකයක් යනු ?

                                                 පරිගනකයක් යනු ?



දත්ත සහ  උපදෙස්  ඇතුලු කල හැකි  වූද,  තැන්පත් කල හැකි වූද, කලින්  තැන්පත් කල දත්ත නැවත නැවත   බාවිතා කල  හැකි වූද ,සකස් කල හැකි වූද,   මුද්‍රනය කල හැකි වූද   විද්යුත්  
උපකරනයක්   වේ.  දත්ත  තොරතුරු බවට පත් කරන විද්යුත් උපකරනයකි. 

*පරිගනකයේ  විශේශතා 
වේගය  ( spead)  
නිවැරදි බව  (accuracy)
කාර්‍යක්ශම බව (efficiency)
බහුශුත බව  (versatility) 
මතක තබා ගැනීමේහක් හැකියාව (storing and retrieving) 

හැගීම්  දැනීම් නොමැතිවීම (no feelings)



*වේගය (spead) 
පරිගනකය යනු ඉතා වේගවත් යන්ත්‍රයකි. විශාල කාලයක් ගත වන කාර්‍ය පරිගනකය මගින් තත්පර  ගනනකදී සිදු කනිවරදි 


*නිවැරදි බව  (accuracy)
පරිගනකය ඉහල නිරවද්‍යතාවයක් ඇති උපකරනයකි . පරිගනකය මගින් වරදක්  සිදුවූවහොත් සිදුවන්නේ  ඊට ඇතුල් කල උපදෙස් වල දෝශයක් නිසාය .මේ නිසා පරිගනකයේ නිරවද්‍යතාව එයට   වැඩසටහනක් නිපදවන්නට   ලබා දෙන උපදෙස් මත සිදුවේ .

*කාර්‍යක්ශම බව  (efficiency) 
එකම වේගයෙන්   විවේකයකින් තොරව ,අවශ්‍ය තරම්  වේලා ක්‍රීයා කල හැක. පරිගනකයට වෙහෙස  අවදානය  ගිලිහී යාම, ඒකාකාරි බව නොදැනීම එයට   හේතුවේ .  

*බහුශූත බව (versatility) 
පරිගනකයට  එක් ආකාරයක කාර්‍යක් අවසන ඊට වෙනස් කාර්‍ය  වල  යෙදීමේ   හැකියාව .

*මතක තබා ගැනීමේ හැකියාව  (storing and retrieving)  
පරිගනකයට දත්ත හා තොරතුරු ගබඩා කිරීමඅවශ්‍යවීද ක්ශනිකව ලබා ගැනිමටත් හැක.  


*හැගීම්  දැනීම් නොමැතිවීම (no feelings)
මෙතෙක් බුද්දිමත් පරිගනක  නිපදවා නැත.පරිගනකය  මිනිසා ලබා දෙන උපදෙස් මත  ක්‍රීයා  කෙරේ .පරිගනකයට බුද්දිය මෙහෙයවා තීරන ගැනීමට නොහැක.  

හොදයි අදට එච්චරයි. අනිත් එකෙන් ඉතුරු ටික.

Comments

  1. පරිගනක පද්දතියක් සහ එහි උපාන්ග ගවේශනය පරිගනකය හදුනා ගැනීම ( O/L, A/L ) >>>>> Download Now

    >>>>> Download Full

    පරිගනක පද්දතියක් සහ එහි උපාන්ග ගවේශනය පරිගනකය හදුනා ගැනීම ( O/L, A/L ) >>>>> Download LINK

    >>>>> Download Now

    පරිගනක පද්දතියක් සහ එහි උපාන්ග ගවේශනය පරිගනකය හදුනා ගැනීම ( O/L, A/L ) >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

Adobe Photoshop Free Download Full version sinhala

  Adobe Photoshop  Downoad කරගන්න... Windows 7 DOWNLOADS =  13M LANGUAGE =  English VERSION =  2017 SIZE =  1.48 GB                   මෙත්න Clic කරල Download  කරගන්න .................                                           

Sri Lanka Music Video Song Youtube Channel

Music Lokaya Youtube Channel             Music Video Song නරබන්න එන්න  Music Lokaya Youtube Channel එකට. පහලින් එන්න.