Skip to main content

පරිගනක පද්දතියක් සහ එහි උපාන්ග ගවේශනය පරිගනකය හදුනා ගැනීම ( O/L, A/L ) | පරිගනකයක් යනු ?

                                                 පරිගනකයක් යනු ?



දත්ත සහ  උපදෙස්  ඇතුලු කල හැකි  වූද,  තැන්පත් කල හැකි වූද, කලින්  තැන්පත් කල දත්ත නැවත නැවත   බාවිතා කල  හැකි වූද ,සකස් කල හැකි වූද,   මුද්‍රනය කල හැකි වූද   විද්යුත්  
උපකරනයක්   වේ.  දත්ත  තොරතුරු බවට පත් කරන විද්යුත් උපකරනයකි. 

*පරිගනකයේ  විශේශතා 
වේගය  ( spead)  
නිවැරදි බව  (accuracy)
කාර්‍යක්ශම බව (efficiency)
බහුශුත බව  (versatility) 
මතක තබා ගැනීමේහක් හැකියාව (storing and retrieving) 

හැගීම්  දැනීම් නොමැතිවීම (no feelings)



*වේගය (spead) 
පරිගනකය යනු ඉතා වේගවත් යන්ත්‍රයකි. විශාල කාලයක් ගත වන කාර්‍ය පරිගනකය මගින් තත්පර  ගනනකදී සිදු කනිවරදි 


*නිවැරදි බව  (accuracy)
පරිගනකය ඉහල නිරවද්‍යතාවයක් ඇති උපකරනයකි . පරිගනකය මගින් වරදක්  සිදුවූවහොත් සිදුවන්නේ  ඊට ඇතුල් කල උපදෙස් වල දෝශයක් නිසාය .මේ නිසා පරිගනකයේ නිරවද්‍යතාව එයට   වැඩසටහනක් නිපදවන්නට   ලබා දෙන උපදෙස් මත සිදුවේ .

*කාර්‍යක්ශම බව  (efficiency) 
එකම වේගයෙන්   විවේකයකින් තොරව ,අවශ්‍ය තරම්  වේලා ක්‍රීයා කල හැක. පරිගනකයට වෙහෙස  අවදානය  ගිලිහී යාම, ඒකාකාරි බව නොදැනීම එයට   හේතුවේ .  

*බහුශූත බව (versatility) 
පරිගනකයට  එක් ආකාරයක කාර්‍යක් අවසන ඊට වෙනස් කාර්‍ය  වල  යෙදීමේ   හැකියාව .

*මතක තබා ගැනීමේ හැකියාව  (storing and retrieving)  
පරිගනකයට දත්ත හා තොරතුරු ගබඩා කිරීමඅවශ්‍යවීද ක්ශනිකව ලබා ගැනිමටත් හැක.  


*හැගීම්  දැනීම් නොමැතිවීම (no feelings)
මෙතෙක් බුද්දිමත් පරිගනක  නිපදවා නැත.පරිගනකය  මිනිසා ලබා දෙන උපදෙස් මත  ක්‍රීයා  කෙරේ .පරිගනකයට බුද්දිය මෙහෙයවා තීරන ගැනීමට නොහැක.  

හොදයි අදට එච්චරයි. අනිත් එකෙන් ඉතුරු ටික.

Comments

  1. පරිගනක පද්දතියක් සහ එහි උපාන්ග ගවේශනය පරිගනකය හදුනා ගැනීම ( O/L, A/L ) >>>>> Download Now

    >>>>> Download Full

    පරිගනක පද්දතියක් සහ එහි උපාන්ග ගවේශනය පරිගනකය හදුනා ගැනීම ( O/L, A/L ) >>>>> Download LINK

    >>>>> Download Now

    පරිගනක පද්දතියක් සහ එහි උපාන්ග ගවේශනය පරිගනකය හදුනා ගැනීම ( O/L, A/L ) >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

BlueStacks App Player for PC Windows Free Download

BlueStacks App Player for PC Windows Free Download   A free Android emulator for your PC BlueStacks App Player for PC is a desktop emulator software that offers the possibility to play Android games on PC. Although the BlueStacks App player can run any Android app, its features are mainly focused on improving the gaming experience of Android video games in Windows.  BlueStacks App Free Download

computer system පරිගනක පද්ධතියක ප්‍රදාන කොටස් (O/L,A/L)

පරිගනක  පද්ධතියක් යනු?   යම් සුවිශේශි  කාර්‍යයක්   ('දත්ත තොරතුරු බවට පත් කිරීම)  ඉටුකර ගැනිම  සදහා අන්තර් සම්බන්දීකරයක් සහිත උපාOග සමුහයක එකතුවක් වේ . පරිගණක පද්ධතියක  ප්‍රදාන කොටස්      *live ware (ජීවාන්ග ) *hard ware (දෘඩාන්ග) *software (මෘදුකාන්ග) ජීවාන්ග යනු?   පරිගණක පද්ධතියක් භාවිතා කරන,  මෙහෙයවන පුද්ගලයන් මේ යටතට අයත් වේ. දෘඩාන්ග යනු?    පරිගණකයක් තුල  භෞතිකව ස්පර්ශ කල හැකි සියලුම  උපාoග  කොටස්  වේ . මෘදුකන්ග යනු ?  පරිගණක පද්ධතියක් තුල  පරිගණකය මගින් යම්කිසි  කාර්‍යයක්  ඉටු කර  ගැනීම  සදහා අවස්ථාවෙන්  අවස්ථාවට    ලබා  දෙන උපදෙස්  හෙවත් භෞතිකව  ස්පර්ශ කල නොහැකි  වැඩසටහන් වේ. .manual system සහ computer system අතර ඇති වෙනස්කම්  දත්ත ආදානය( data input) :-                           * manual system :-    ඇස් ,කන් ,නාසය ,දි...