Skip to main content

youtube එකේ tv බලනව වගේ Video බලන්න.


 මේක හරිම ලේසි වඩක්. ඒවගේම හරිම ජොලි වඩක්. හමදාම එකම විදිහට youtube එකේ Video  බලල කට්ටියට එපා ආ අතිනේ ඉතින් මේ විදිහටත් Video බලාන්න . ලොකු වෙනසක්. මේක පොඩිම පොඩි tips එකක්.

* ඉස්සෙල්ලම youtube  එකේ search bar එකේ www.youtube.com/ ටික විතරක් තියෙද්දි අනිත් අකුරු ඉක ඓන් කරල දාන්න.
* ඊට පස්සෙ www.youtube.com/ එකට පස්සෙ LeanBack කියන වචනෙ ගහන්න.
* මේ විඩිහට www.youtube.com/ LeanBack දැන් search  කරන්න වඩේ හරි .
* මේතනින් Click කරල  ගිහම නිකන්මයි යනව.

Comments

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

BlueStacks App Player for PC Windows Free Download

BlueStacks App Player for PC Windows Free Download   A free Android emulator for your PC BlueStacks App Player for PC is a desktop emulator software that offers the possibility to play Android games on PC. Although the BlueStacks App player can run any Android app, its features are mainly focused on improving the gaming experience of Android video games in Windows.  BlueStacks App Free Download

Home Recording Studio Essentials for Beginners Sinhala

 Home Recording Studio Essentials for Beginners Sinhala   Home Recording Studio එකක් සදහා අවශ්‍යවන මූලික දේවල්        01. Computer         02. Audio Interface         03. Studio Monitors             04. Microphones             05. Headphones       06. Training Software