seo කියන්නෙ Search Engine Optimizetion කියන එක.
ඔයගෙ තියෙන Website එක Search Engine වල උඩට ගන්න නම් seo කරන්න වෙනව. මොකද Website එකක් හැඩුවට නිකන්ම Search Engine වල උඩට එන්නේ නෑ. ඒකට අපි seo කරන්න ඕනි. ඒකට නම් ඉතින් අපිට ටිකක් මුදලක් විටදම් කරන්න එනව. ඒත් කිසි අවුලක් නෑ . මොකද ඉතින් දැන් Website එකෙන් මුදල් උපයන හටි දන්න නිස. ඒවට ක්රම තියෙනවනෙ. මේ ක්රම පවිච්චි කරල ඒගිය මුදල අපිට හොයගන්න ලුවන්.
seo කරට පස්සෙ අපේ Website එකට ප්රමනයට trrafic එකක් එනව. මම පහල link ටිකක් දනව. මෙවෛන් නම් නිකන් Url එක Add කරන්න පුලුවන් Search Engeing වල. හබෛ මුදල් ගෙවල කරොත් ඉතින් ප්රතිපල වඩී. ඔක්කොම link ටික පහල තියෙනව. ගිහින් බලන්න.
Comments
Post a Comment