Skip to main content

computer system පරිගනක පද්ධතියක ප්‍රදාන කොටස් (O/L,A/L)


පරිගනක  පද්ධතියක් යනු?  

යම් සුවිශේශි  කාර්‍යයක්   ('දත්ත තොරතුරු බවට පත් කිරීම)  ඉටුකර ගැනිම  සදහා අන්තර් සම්බන්දීකරයක් සහිත උපාOග සමුහයක එකතුවක් වේ .

පරිගණක පද්ධතියක  ප්‍රදාන කොටස්     
*live ware (ජීවාන්ග )
*hard ware (දෘඩාන්ග)
*software (මෘදුකාන්ග)

ජීවාන්ග යනු? 
 පරිගණක පද්ධතියක් භාවිතා කරන,  මෙහෙයවන පුද්ගලයන් මේ යටතට අයත් වේ.

දෘඩාන්ග යනු?  
 පරිගණකයක් තුල  භෞතිකව ස්පර්ශ කල හැකි සියලුම  උපාoග  කොටස්  වේ .

මෘදුකන්ග යනු ?
 පරිගණක පද්ධතියක් තුල  පරිගණකය මගින් යම්කිසි  කාර්‍යයක්  ඉටු කර  ගැනීම  සදහා අවස්ථාවෙන්  අවස්ථාවට    ලබා  දෙන උපදෙස්  හෙවත් භෞතිකව  ස්පර්ශ කල නොහැකි  වැඩසටහන් වේ.

.manual system සහ computer system අතර ඇති වෙනස්කම් 

දත්ත ආදානය( data input) :-

                          * manual system :-    ඇස් ,කන් ,නාසය ,දිව ,සම ආදිය මගිනි .
                          *computer system :-  ආදන ඒකක  (input devices) භාවිතා   කරයි

දත්ත සැකසීම (data processing)  :-

                        *  manual system :-   මිනිස්  මොළය (human brain)මගින් සිදු   කරයි
                        *computer system :-     මධය සැකසුම් ඒකකය  (control processing) භාවිතයෙන්  සිදු කරයි

දත්ත ප්‍රතිදානය (data out put) :-

                      * manual system :-  ශබ්දය ,ලිවිම ,කතා කිරීම  ආදියෙන් සිදු කරයි  
                      *computer system :-   ප්‍රතිදාන ඒකක භාවිතා කරයි    (out put devices)


දත්ත ආචයනය  (data store)   :-

                      * manual system :-  මොළය  (brain)තුළ දත්ත  ගබඩා කර ගනී    
                      *computer system :-     සසම්භාවී පිවිසුම්  හා මාත්‍ර ලෙස දත්ත කර ගනි (data storage)

දැනට ඉවරයි. තව පඩමකින් හම්බවෙමු.

Comments

  1. Computer System පරිගනක පද්ධතියක ප්‍රදාන කොටස් (O/L,A/L) - Top Sinhala Tech Blog සින්හල තාක්ෂණික බ්ලොග් අඩවිය >>>>> Download Now

    >>>>> Download Full

    Computer System පරිගනක පද්ධතියක ප්‍රදාන කොටස් (O/L,A/L) - Top Sinhala Tech Blog සින්හල තාක්ෂණික බ්ලොග් අඩවිය >>>>> Download LINK

    >>>>> Download Now

    Computer System පරිගනක පද්ධතියක ප්‍රදාන කොටස් (O/L,A/L) - Top Sinhala Tech Blog සින්හල තාක්ෂණික බ්ලොග් අඩවිය >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

Adobe Photoshop Free Download Full version sinhala

  Adobe Photoshop  Downoad කරගන්න... Windows 7 DOWNLOADS =  13M LANGUAGE =  English VERSION =  2017 SIZE =  1.48 GB                   මෙත්න Clic කරල Download  කරගන්න .................                                           

Sri Lanka Music Video Song Youtube Channel

Music Lokaya Youtube Channel             Music Video Song නරබන්න එන්න  Music Lokaya Youtube Channel එකට. පහලින් එන්න.