Skip to main content

Blogger වල වාසි හා Blogger වල අවාසි


Blogger වල වාසි

* Blogger වල ඇති සුවිශේෂ වාසියක් වන්නේ මෙයයි. ඔබට නොමිලේම ඔබගේ බ්ලොග් අඩවිය අරම්භ කල හැකිය. ඔබට නොමිලේම yourname.blogspot.com ආකාරයේ domain නාමයක්ද ලබා ගත හැකිය.
ඔබට blogging ගැන කිසිම දැනුමක් නොමැති උනත් Blogger වල ඇති සරල අතුරු මුහුණත නිසා ඉතා පහසුවෙන් ඔබට ඔබගේ බ්ලොග් අඩවිය ආරම්ඹ කල හැකිය.
Blogger තුල බ්ලොග් අඩවියක් ආරම්භ කීරීමට ඔබට කිසිම Programming Language එකක දැනුමක් අවශ්‍ය නැත.
ඔබ අනවශ්‍ය කරදරකාරී widget වලින් ඔබගේ අඩවිය පුරවා ගන්නේ නැත්තම් බොහෝ දුරට ඔබගේ බ්ලොග් අඩවිය වේගවත්ය

Blogger වල අවාසි

එක account එකකට ඔබට සැදිය හැක්කේ බ්ලොග් අඩවි 100ක් පමණි
*   ඔබට 1GB දක්වා පින්තුව ඔබගේ බ්ලොග් අඩවියට එකතු කල හැකිය
ඔබට Labels 2000ක් එකතු කරා හැකි අතර එක පොස්ට් එකක් සදහා Labels 20ක් යොදා ගත හැකිය.
ඔබට අකුරු 500ක් දක්වා බ්ලොග් Description එකට ඇතුලත් කල හැකිය.“About Me” Profile Information : ඔබට අකුරු 1200ක් දක්වා මෙයට ඇතුලත් කල හැකිය.
ඔබගේ අඩවිය ඕනෑම වෙලාවක delete කිරීම අයිතිය Google සමාගම සතුය.
*  Blogger අඩවියකට වඩා පහසුවෙන් WordPress.org අඩවියක් SEO සහය දක්වන ආකාරයට නිර්මාණය කරා ගත හැකිය.
*  ASP.Net හෝ PHP වැනි Programming Language සදහා Blogger අඩවිය සහය නොදක්වයි.

Comments

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

BlueStacks App Player for PC Windows Free Download

BlueStacks App Player for PC Windows Free Download   A free Android emulator for your PC BlueStacks App Player for PC is a desktop emulator software that offers the possibility to play Android games on PC. Although the BlueStacks App player can run any Android app, its features are mainly focused on improving the gaming experience of Android video games in Windows.  BlueStacks App Free Download

Home Recording Studio Essentials for Beginners Sinhala

 Home Recording Studio Essentials for Beginners Sinhala   Home Recording Studio එකක් සදහා අවශ්‍යවන මූලික දේවල්        01. Computer         02. Audio Interface         03. Studio Monitors             04. Microphones             05. Headphones       06. Training Software