Skip to main content

VLC එකෙන් YOUTUBE VIDEOS DOWNLOAD

VLC එකෙන් Youtube Videos Download කරමුද?




VLC media player එක අපේ කොල්ලෝ කෙල්ලෝ අතර හුගක් ජනප්‍රියයි. මොකද මේකේන් ඔ්නෑම වර්ගයක Videos වගේම ඔ්නෑම වර්ගයක Audio එකක් උනත් Play කරගන්න පුළුවන්. ඉතින් අද මම කියන්න යන්නේ හැමෝම දන්න VLC එකෙන් Youtube එකේ Videos Download කර ගන්නේ කොහොමද කියලා.

  1. මුලින්ම Youtube එකට ගිහින් Download කරගන්න ඕනි Video එකේLink එක Copy කරගන්න.
  2. දැන් VLC Player එක Open කරලා Media > Stream වලට යන්න. (Ctrl + S Press කලත් හරි )
  3. Network ගිහින් Copy කරගත්ත Link එක Paste කරලා Play දෙන්න.
  4. වීඩියෝ එක Play උනාට පස්සේ Tool > Codec Information වලට යන්න.. (Ctrl + J Press කලත් හරි )
  5. දැන් Location Link එක Copy කරලා Firefox වල Address Bar එකේPaste කරලා Paste & Go කරන්න..
  6. දැන් වීඩියෝ එක උඩ Right Click කරලා Save Video දෙන්න.. එච්චරයි.

VLC media player එක නැත්තම් මෙතනින් ගිහින් එ්ක Download කරගෙන Install කරගන්න.


                              

Comments

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

BlueStacks App Player for PC Windows Free Download

BlueStacks App Player for PC Windows Free Download   A free Android emulator for your PC BlueStacks App Player for PC is a desktop emulator software that offers the possibility to play Android games on PC. Although the BlueStacks App player can run any Android app, its features are mainly focused on improving the gaming experience of Android video games in Windows.  BlueStacks App Free Download

Notepad++ Download කරගන්න

Download Notepad++ 7.4.2 මෙක Notepad එකක්. මෙකෙ නිකන් Notepad එකට වඩ පහසුකම් තියෙනව. Notepad++  Download කරල බලන්න පහල link එක තියෙනව.