Skip to main content

තරු සලකුණු වලින් පෙන්නන PASSWORD එක මොකක්ද කියල බලමු

තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල බලා ගමුද?



                                         

Account එකකටLog වෙන්න ගියත් ඒකෙදි අපේPassword එක පෙන්නන්නෙ ***** ඔන්න ඔය වගේ තරු සලකුණු වලින් නේ.. ඉතින් මේ තරු සලකුණු වලින් පෙන්නන Password එක මොකක්ද කියල හොයා ගන්න සරල ක්‍රමයක් තියෙනවා..
මෙන්න මේ විදිහට කරලා බලන්නකෝ..



·         මුලින්ම තමන්ට Log වෙන්න ඕනි Site එකට යන්න..
·         දැන් Username ,  Password එක Type කරන්නකෝ..
·         ඊළගට ඔය පහළ තියෙන Java Script එක ඔයාගේ Address Bar එකේ ගහල Enter කරන්න.


javascript: alert(document.getElementById('Passwd').value);

Comments

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

BlueStacks App Player for PC Windows Free Download

BlueStacks App Player for PC Windows Free Download   A free Android emulator for your PC BlueStacks App Player for PC is a desktop emulator software that offers the possibility to play Android games on PC. Although the BlueStacks App player can run any Android app, its features are mainly focused on improving the gaming experience of Android video games in Windows.  BlueStacks App Free Download

Notepad++ Download කරගන්න

Download Notepad++ 7.4.2 මෙක Notepad එකක්. මෙකෙ නිකන් Notepad එකට වඩ පහසුකම් තියෙනව. Notepad++  Download කරල බලන්න පහල link එක තියෙනව.