Skip to main content

GOOGLE CHROME බ්‍රවුසරය මත ඩේටා ඉතුරු කරගන්න

GOOGLE CHROME බ්‍රවුසරය මත ඩේටා ඉතුරු කරගන්නට අළුතෙන් EXTENSION එකක්.





Google Chrome වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අයට තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ  ඩේටා ඉතුරු කරගන්නට  Data Saver (Beta)  නම්න් අළුතෙන් extension එකක් හදුන්වා දී තිබෙනවා. 
මෙම extension එක භාවිතා කරන විට වෙබ් පිටුවල දත්ත පරිගණකය වෙත ලැබීමට පෙර ගූගල් සර්වර් වල වෙබ් පිටු සංකෝචනය කර ලබාදේ. මෙම  extension එක incognito mode භාවිතා කරන විට හා SSL (HTTPS) encryption හාවිතා කරන වෙබ් අඩවි මතදී නම් ක්‍රියා කරන්නේ නැහැ. 
මෙම extension එක Chrome Web Store එක තුලින් ස්ථාපනය කරගත් පසු address bar එකෙහි දකුණු පසින් Data Saver icon එක දිස්වන අතර එය මත ක්ලික් කිරීමෙන් දැනට ඉතුරුකර ඇති දත්ත ප්‍රමාණය බැලීමටත් Data Saver extension එක ක්‍රියාවිරහිත කිරීමත් කළ හැකිය.
සම්පූර්ණ විස්ථරය බැලීමටනම් chrome://net-internals/#bandwidth යන කොටස address bar  එක මත යොදා Enter කිරීමයි.

Comments

Popular posts from this blog

pencil sinhala typing software free download

pencil sinhala typing software free download මේ තියෙන්නෙ sinhala typing software එකක්.මෙකෙන් පහසුවෙන් මම sinhala typing sකරන්න පුලුවන්  ඕනම තනක. පහල link එකක් තියෙනව  download කරගන්න. 

BlueStacks App Player for PC Windows Free Download

BlueStacks App Player for PC Windows Free Download   A free Android emulator for your PC BlueStacks App Player for PC is a desktop emulator software that offers the possibility to play Android games on PC. Although the BlueStacks App player can run any Android app, its features are mainly focused on improving the gaming experience of Android video games in Windows.  BlueStacks App Free Download

Home Recording Studio Essentials for Beginners Sinhala

 Home Recording Studio Essentials for Beginners Sinhala   Home Recording Studio එකක් සදහා අවශ්‍යවන මූලික දේවල්        01. Computer         02. Audio Interface         03. Studio Monitors             04. Microphones             05. Headphones       06. Training Software