Skip to main content

Posts

කාටුන් හදන්න ආස අයට Macromedia Flash Remoting MX

Macromedia Flash Remoting MX කියන Software එකන් අපිට පුළුවන් Animation (කාටුන්) හදන්න. මේ මෘදුකාංගය තවත් ගොඩක් වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන් වගේම පාවිච්චි කරන්න ඉගන ගන්නත් ගොඩක් පහසුයි පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ගොඩක් වැඩ කරන්න පුළුවන් මෘදුකාංගයක් Web Designing කරද්දී පොඩි පොඩි Button ,Banner වගේ හදන්නත් මේ මෘදුකාංගය පාවිච්චි කරන්න පුළුවන්. Mini Clip Games ඒවා හදන්නෙත් මේ Software එක යොදා ගන්න පුළුවන්.  මතනින් ඩොව්න්ලොඅඩ් කරගන්න...

Mixxx Dj කරන්න තවත් සුපිරි software එකක්.

DJ කරන් කැමති අයට සුපිරි වැඩ කාරයෙක් අරගෙන ආවේ. නමින් MIXXX ඒ වගේම තමයි මේ මෘදුකාංගයෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්කීරීන් එකත් ගෙඩක් ලස්සනයි. පහලින් ගිහින් නොමිලේම MIXXX මෘදුකාංගය බාගතකරගන්න.

Any Video Converter ඕනම video එකක් Converter කරගන්න.

                                                               Any Video Converter ඕනිම  Video   එකක්  ඕනම විදිහට  Converter කර ගන්න.  මෙකෙ වසි ගඩක් තියෙනව. හරිම පහසුවෙන්  Converter කරගන්න පුලුවන්. මෙතනින් ඩොව්න්ලොඅඩ් කරගන්න.                                       

Online photo editor කරන්න.

                                                                                                                                                                                             මේ තියෙන්නෙ Online photo editor site එකක්. මේකෙන් අපිට ගොඩක් පහසුකම දෙනව. හරිම පහසුවෙන් සරලව Online photo editor කරන්න. පහල linke  එකෙන් ගිහින් බලන්නකො.                                  

Online Live Tv Derana Youtube --- Online Tv බලන්න Youtube එකෙන්.

YOUTUBE TV                                                      ඔන්න youtube online tv බලන්න. derana  තමෛ තියෙන්නෙ මෙතන. ඔන්න බලන්නෝ........ *  Derana Tv Live *  Swanavahini Tv LIve *  Tv 1 Tv Live

A Photoshop Web Design in 5 Minutes Web Design කරන්න.

code නතුව Web Design කරන්න.                          මේ තියෙන්නෙ photoshop වලින් Web Design කරන්න පුලුවන් ක්‍රමයක්. code එකක් වත්  ඕනි නතුව වඩෙ කරන්න පුලුවන්. පහල විඩෙඔ එකක් බලන්නකො. එතකොට hary.

ratemydrawings.com

ratemydrawings.com මෙතන  කලාකරුවන්ට කියාපු තැන කලාකරුවෝ කිව්වේ ච්ත්‍ර අඳින්න කැමති අය. මෙතනින් තමන් හොඳ චිත්‍ර ශිල්පියෙක් නම් තමන්ගේ චිත්‍ර rate කර ගන්නත් තෑගි දිනා ගන්නත් පුලුවන්. නැතිනම් චිත්‍ර අඳින්න ඉගෙන ගන්නත් පුලුවන්, හොද චිත්‍ර රසවිදින්නත් පුලුවන්.  photo එක  click කරල යන්න.